NAITA මාතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන පාඨමාලා සදහා බදවාගැනිම

அறிவிப்பு

2026-02-02 13:08:19

Sandaruwan Wakishta

From: 2026-02-02 To: 2026-02-20
இடம்: NAITA District Office ,Open University Rd Nupe matara

2026 පෙබරවාරි මාසය සදහා කර්මාන්තගත පුහුණු ක්‍රමවේදය යටතේ NAITA මාතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන පාඨමාලා සදහා බදවාගැනිම් අරම්භකර ඇත.
පාඨමාලා නොමිලේ 
පාඨමාලා සදහා සම්මුඛ පරික්ෂණ සතියේ සෑම සදුදා දිනයකපෙව 9.00 සිට ප.ව 4.00 දක්වා  පැවැත්වේ.
විමසිම්

NAITA දිස්ත්‍රික් කාර්යාලය මාතර 
0702576590
0412226958